🌟 VIP අත්දැකීමක් සමඟ ඔබේ සිහිනයේ ඉඩම හෝමාගමෙන්! 🌟
128 / 280 අඩි 50 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි ව්‍යාපාරික හා නේවාසික අගනා බිම් කොටස් දැන් ඔබ සදහා!
සුවපහසු ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් —
🏃♂️ Jogging Track | 👧 ළමා ක්‍රීඩා උද්‍යානය | 🏫 පාසල් | 🏥 රෝහල් | 🛣️ කොට්ටාව අධිවේගී මාර්ගය | ⚽ ක්‍රීඩාපිටි
එක් ස්ථානයකින්ම අතේ දුරින්!
තවද, මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටා ඇත.
සියලුම බැංකු, වෙළඳ සංකීර්ණ, හා අත්‍යවශ්‍ය සේවා පහසුවෙන් ලඟා විය හැකිය.
⸻
💎 විශේෂ පහසුකම්
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 30 හා 20 පුළුල් මාර්ග
✅ බැංකු ණය පහසුකම්
✅ පහසු ගෙවීමේ ක්‍රම
✅ කාපට් යෙදු මාර්ග
✅ කොන්ක්‍රීට් කාණු පද්ධති
⸻
💰 ඔබට ලැබෙන විශේෂ වාසි
මුලින්ම *රු. 250,000/-*ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න!
දින 30ක් ඇතුළත ගෙවීමේදී —
🎉 සුවිශේෂී වට්ටම් ලබාගන්න!
ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරා ගන්න —
ඔබේ ආයෝජනයට හොඳම තේරීම අදම කරන්න!
⸻
අප හා එක්වී, හෝමාගමට ආසන්නයේ ඔබේ අනාගතයේ මූලාරම්භය වෙන් කර ගන්න.
📞 විමසීම් සඳහා දැන්ම අමතන්න!