🏃♂🏃♂කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 500m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්.🏃♂🏃♂
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 10න් ලගා විය හැක.
පහසු ගෙවීමේ ක්රම සහිතව.
--------------------------------------------------***************
🏃♂> නළ ජලය
🏃♂> තෙකලා විදුලිය
🏃♂> පහසු ගෙවීමේ ක්රම
🏃♂> තාර යෙදු මාර්ග
----------------------------------------------------
*****************මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
පසුව ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.