🌸Highway පිවිසුමටත් NSBM හරිත සරසවි නගරයටත් ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරඹන්න,
🌸හෝමාගම තලගල 280/129 බස් මාර්ගයට 300m ක් දුරින් අගනා නේවාසික බිම් කොටස්
සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.
------------------------------------------------
🌸ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
🌸තෙකලා විදුලිය
🌸අඩි 20 පු`ඵල් මාර්ග
🌸බැංකු ණය පහසුකම්
🌸පහසු ගෙවීමේ ක්රම
🌸තාර යෙදු මාර්ග
🌸කොන්කී්රට් කාණු පද්ධති
🌸මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
🌸මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න*