💰“ඔබේ ආයෝජනයට හොඳම තේරීම – බිම් කොටසක් විකිණේ!”💰
Highway පිවිසුමටත් NSBM හරිත සරසවි නගරයටත් ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරඹන්න,
හෝමාගම තලගල 280/129 බස් මාර්ගයට 300m ක් දුරින් අගනා නේවාසික බිම් කොටස්
සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.
------------------------------------------------
💰 ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
💰 තෙකලා විදුලිය
💰 අඩි 20 පු`ඵල් මාර්ග
💰 බැංකු ණය පහසුකම්
💰 පහසු ගෙවීමේ ක්රම
💰 තාර යෙදු මාර්ග
💰 කොන්කී්රට් කාණු පද්ධති
💰මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න....
💰මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න...