“ඔබේ ආයෝජනයට හොඳම තේරීම – බිම් කොටසක් විකිණේ!”
Highway පිවිසුමටත් NSBM හරිත සරසවි නගරයටත් ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරඹන්න,
හෝමාගම තලගල 280/129 බස් මාර්ගයට 300m ක් දුරින් අගනා නේවාසික බිම් කොටස්
සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.
------------------------------------------------
ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
තෙකලා විදුලිය
අඩි 20 පු`ඵල් මාර්ග
බැංකු ණය පහසුකම්
පහසු ගෙවීමේ ක්රම
තාර යෙදු මාර්ග
කොන්කී්රට් කාණු පද්ධති
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න
දිනෙන් දින වටිනාකම වැඩි වෙන තේරීමක් නම් ඉතින් ඉඩම් තමයි. ඔබත් අදම එන්න අයෝජනයක් වෙනුවෙන් අද ම අරඹන්න