👆#ස්ථානය : ජා-ඇල පමුනුගම
#බස් මාර්ග : 280 ජා-ඇල /මීගමුව (පරණ පාර ) බස්මාර්ගයට 50m යි.
බෝපිටිය /කොළඹ
කොළඹ /මීගමුව බස්මාර්ගයන්ට සමීපයෙන්
# ආසන්නම නගර හා ප්රසිද්ධ ස්ථාන : ජා-ඇල අධිවේගී පිවිසුමට 4km
බෝපිටිය හංදියට 3km
ජා-ඇල නගරයට 7km
උස්වැටකෙයියාවට 3km
මීගමුවට 13km
#පහසුකම් - නල ජලය, තෙකලා විදුලිය, අඩි 30, 20 පුළුල් ප්රවේශ මාර්ග, කොන්ක්රීට් කාණු සිස්ටම්, පිරිසිදු ඔප්පු
අනුමැතීන්
#පර්චස් ප්රමාණය - 8
#මිල - පර්චසය රු. 600,000
# ගෙවීම් ක්රම -
මුලිකව ඉඩමේ වටිනාකමින් 40%ක් ගෙවා ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න