🏡 31.5 Perch Land with Small Unit for Sale – Kadawatha (Mahara–Nugegoda)
📍 Prime Location: Easily accessible from both Kadawatha and Ragama.
💰 Ideal for Residential Living or Future Development
🌟 Property Features:
- 31.5 Perches of valuable land
- Small existing unit on the property
- Electricity connection available
- Pipe-born well water
- Peaceful environment bordering a scenic paddy field
- Respectable and quiet neighborhood
📍 Excellent Accessibility:
- 750m from Kadawatha Pasal Mawatha via Ranawiru Devananda Road
- 700m from Ragama–Kadawatha Road (Ayurveda Junction) via Sri Devananda Mawatha
- Only 50m to Neligama Lanka Filling Station
- 1.5km to Kadawatha Town and Southern Expressway entrance
- 3.4km to Ragama Town with government & private hospitals, shopping centres, pharmacies, public market, railway station, banks, and other essential amenities
✨ A perfect opportunity for those seeking a peaceful residential property with convenient access to major towns and transport links.
📞 Contact now for more information
=======================
🏡 කඩවත (මහර-නුගේගොඩ) ප්‍රදේශයෙන් කුඩා නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් විකිණීමට ඇත
📍 සුපිරි පිහිටීම: කඩවත සහ රාගම යන නගර දෙකටම ඉතා පහසුවෙන් ළඟා විය හැක.
💰 පදිංචියට හෝ අනාගත ආයෝජනයකට/සංවර්ධනයකට ඉතාමත් සුදුසුයි.
🌟 දේපළෙහි සුවිශේෂීතා:
- පර්චස් 31.5ක වටිනා ඉඩම
- ඉඩමෙහි පිහිටි කුඩා නිවස
- විදුලි පහසුකම් සහිතයි
- ළිං නල ජලය ඇත
- අලංකාර කුඹුරු යායකට මායිම් වූ නිස්කලංක වටපිටාව
- වැදගත්, සාමකාමී අසල්වැසි පරිසරය
📍 ප්‍රවේශ වීමේ පහසුකම් (දුර ප්‍රමාණයන්):
- රණවිරු දේවානන්ද පාර හරහා කඩවත පාසල් මාවතට මීටර් 750යි
- ශ්‍රී දේවානන්ද මාවත හරහා රාගම-කඩවත පාරට (ආයුර්වේද හන්දිය) මීටර් 700යි
- නෙලිගම ලංකා ෆිලිං ස්ටේෂන් (පිරවුම්හල) වෙත මීටර් 50යි
- කඩවත නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 1.5යි
- රජයේ සහ පෞද්ගලික රෝහල්, සුපිරි වෙළෙඳසැල්, ඖෂධසැල්, පොදු වෙළෙඳපොළ, දුම්රිය ස්ථානය, බැංකු ඇතුළු සියලුම අත්‍යවශ්‍ය පහසුකම් සහිත රාගම නගරයට කි.මී. 3.4යි
✨ ප්‍රධාන නගර සහ ප්‍රවාහන සබඳතා වෙත පහසුවෙන් ළඟා විය හැකි, නිදහස් හා සාමකාමී නේවාසික පරිසරයක් සොයන ඔබට කදිම අවස්ථාවකි.
📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land For Sale in Kadawatha
20.0 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,100,000 පර්ච් එකකටදින 19
Residential Land for Sale – Ihala Biyanwila, Kadawatha
11.0 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,500,000 පර්ච් එකකටදින 36
Residential Land for Sale – Kandakapapu Junction, Kadawatha
20.0 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 900,000 පර්ච් එකකටදින 48
House for Sale in Kadawatha
කාමර: 4 | නානකාමර: 3ගම්පහ, විකිණීමට ඇති නිවාසරු 42,500,000දින 58
