Land With House For Sale Udugampola Gampaha City
* 12 p
* 800 SQFT house With Slab
* 3 Bedrooms
* 1 Bathroom
* Asking governemt Vauation Rs.85/= Lakhs NEGOTIABLE
🏡 උඩුගම්පොළ – ගම්පහ | අගනා ඉඩමක් සහ නිවසක් විකිණීමට 🇱🇰
✈️ විදේශගත වීමක් හේතුවෙන් ඉතා ඉක්මනින් විකිණීමට
පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු, නිදහස් සහ සාමකාමී පරිසරයක පිහිටි වටිනා දේපළකි.
📍 පිහිටීම – පෙතියාගොඩ, උඩුගම්පොළ
• උඩුගම්පොළ නගරයට 1.5km
• ගම්පහ නගරයට 7km
• ප්රධාන පාරට 300m (Aruna Hardware අසල)
🏗️ දේපළ විස්තර
✅ ඉඩම – පර්චස් 12
✅ නිවස – වර්ග අඩි 800 (Slab එක සහිතයි)
✅ මහල් 2ක් සඳහා Base කණු ඇත
✅ නිදන කාමර 3 | සාලය | කුස්සිය | නානකාමරය
✅ ලිං ජලය + විදුලිය
✅ වරිපනම් බදු ගෙවන ලද පිරිසිදු ඔප්පු
🌟 විශේෂ පහසුකම්
• රජයේ රෝහලට 500m
• සුපිරි වෙළඳසැල් 800m
• උත්සව ශාලා / හෝටල් 200m
• ආරක්ෂිත සහ වටිනා අසල්වැසි පරිසරය
💰 මිල – රු. 85 ලක්ෂ
(රජයේ තක්සේරු මිල අනුව | සාකච්ඡා කළ හැක)