Land with House for Sale Nakulugamuwa
A valuable investment opportunity near the Dickwella / Hiriketiya investment zone!
This property is located very close to the rapidly developing tourist area of Dickwella–Hiriketiya. It is situated within approximately 2 km of Wewurukannala Raja Maha Vihara, Kudawella Hummanaya, and Wewurukannala Railway Station.
Only 15 minutes to Hiriketiya Beach
Only 15 minutes to the Beliatta Expressway entrance
Just 100 m from the Beliatta–Dickwella main road and 300 m from the Tangalle–Dickwella main road
The property includes:
Three-phase electricity
Telephone and fiber internet facilities
Pipe-borne water and well water
A house with 4 bedrooms and 1 bathroom
A kitchen with pantry cupboards
A peaceful and beautiful environment surrounded by coconut, areca nut, jackfruit, king coconut, wood apple, mango, lovi, and other trees
The area is free from disasters such as floods, tsunamis, and landslides.
Clear deeds available (bank loans can be obtained). A valuation report recommended by a government valuation officer is also available.
Contact soon.
දික්වැල්ල /හිරිකැටිය ආයෝජන කලාපයට ආසන්නව අගනා ආයෝජන අවස්ථාවක්!
වේගයෙන් දියුණු වන දික්වැල්ල හිරිකැටිය සංචාරක කලාපයට ඉතාම සමීපයෙන් පිහිටි මෙම ඉඩම වැවුරුකන්නල රජමහා විහාරයට, කුඩා වැල්ල හුම්මානයට, වැවුරුකන්නල දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2 ක් ආසන්නයේ පිහිටා ඇත.
හිරිකැටිය වෙරළ තීරයට විනාඩි 15 ළඟාවිය හැක.
බෙලිඅත්ත අධිවේගී මාර්ගයට විනාඩි 15 ළඟාවිය හැක.
බෙලිඅත්ත දික්වැල්ල ප්රධාන මාර්ගයට මීටර් 100ක් සහ තංගල්ල දික්වැල්ල ප්රධාන මාර්ගයට මීටර් 300 ක් නුදුරින්.
තෙකලා විදුලිය, දුරකථන (ෆයිබර් තාක්ෂණය සමඟ), නල ජලය, ළිං ජලය.. නිවසේ කාමර හතරක් හා බාත්රූම් එකක්, පැන්ට්රි කබඩි සහිත මුළුතැන් ගෙයක් හා පොල්, පුවක්, කොස්, තැඹිලි, ජූල්, බෙලි, අඹ, ලොවි ආදියෙන් යුත් සුන්දර වටපිටාවක් සහිත නිස්කලංක පරිසරයකි.
ගංවතුර, සුනාමි, නායයෑම් ආදී ආපදා තත්ත්වයන්ගෙන් තොර පරිසරයකි.
පිරිසිදු ඔප්පු( බැංකු ලෝන් ලබා ගත හැක). රජයේ තක්සේරු නිලධාරියෙකු විසින් නිර්දේශ කළ තක්සේරු වාර්තාවක්ද ඇත.
ඉක්මනින් අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House For Sale Dikwella
කාමර: 3, නානකාමර: 1මාතර, විකිණීමට ඇති නිවාසරු 12,000,000දින 59
House for sale in Dickwella
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාමාතර, විකිණීමට ඇති නිවාසරු 53,000,000දින 16
Hiriketiya Land for Sale
60.0 පර්චස්සාමාජිකයාමාතර, ඉඩම් ඇති නිවාසරු 1,500,000 පර්ච් එකකටදින 56
Land for Sale Dikwella
10.0 පර්චස්මාතර, ඉඩම් ඇති නිවාසරු 11,000,000 සම්පුර්ණ මිලදින 26