🏡 අංග සම්පූර්ණ නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත (යටවත්ත - මහවෙල පාරට මුහුණලා)
✨ නිවසේ විස්තර
🛋️ සාලය
🍽️ කුස්සිය
🛏️ නිදන කාමර 4
🚿 නාන කාමරය
🚽 වැසිකිළිය
🔹 නිවසේ බිමට ටයිල් අල්ලා ඇත
🌿 නිසහස් සහ නිස්කලංක පරිසරයක පිහිටා ඇති, පදිංචිය සඳහා ඉතාමත් සුදුසු අගනා ඉඩමක්
💧 නල ළිං ජලය
⚡ විදුලිය සම්පූර්ණයෙන්ම ඇත
📍 ප්රධාන ස්ථානවලට දුර
🚗 කුරුණෑගල මාතලේ ප්රධාන පාරට – 2 km
🏙️ යටවත්ත ටවුමට – 2 km
🏥 යටවත්ත රෝහලට – 2 km
🏛️ යටවත්ත ප්රාදේශීය සභාවට – 2 km
🛣️ ගලේවෙල මාතලේ ප්රධාන පාරට – 2 km
🔁 මහවෙල හන්දියට – 2 km
🏫 මහවෙල පාසලට – 2 km
🌆 මාතලේ නගරයට – 15 km
📄 නීතිමය තත්ත්වය
✔️ නිරවුල් ඔප්පු සහ සියලු ලියකියැවිලි ඇත
✔️ ඉඩම සහ නිවස අනුමත කර ඇත
💰 මිල ගණන් සාකච්ඡා කර ගත හැක
⚡ ඉක්මනින් විකිණීමට
🏡 Fully Completed House with Land for Sale
(Facing Yatawatta – Mahawela Road)
✨ House Details
🛋️ Living Room
🍽️ Kitchen
🛏️ 4 Bedrooms
🚿 Bathroom
🚽 Toilet
🔹 Entire house is fully tiled
🌿 A valuable property located in a free, calm, and peaceful environment, highly suitable for residential living
💧 Pipe-borne water available
⚡ Electricity fully available
📍 Distance to Main Locations
🚗 Kurunegala – Matale Main Road – 2 km
🏙️ Yatawatta Town – 2 km
🏥 Yatawatta Hospital – 2 km
🏛️ Yatawatta Pradeshiya Sabha – 2 km
🛣️ Galewela – Matale Main Road – 2 km
🔁 Mahawela Junction – 2 km
🏫 Mahawela School – 2 km
🌆 Matale Town – 15 km
📄 Legal Status
✔️ Clear deeds and all legal documents available
✔️ Land and house fully approved
💰 Price negotiable
⚡ Urgent sale