සුන්දර වෙල් යායකට හා වන ලැහැබකට යාබදව පිහිටි නිවසක් සහිත පොල් ඉඩම විකිණීමට
🔹පන්නල - කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 50 යි.
🔹තෙකලා විදුලිය හා ලිං ජලය ඇත.
🔹ඵලදාව ලැබෙන පොල් ගස් 50 ක්ද, පොල් පැල 25 ක් හා අතුරු බෝග ඇත. (ගම්මිරිස්, පුවක්)
🔹ඉඩම වටා තාප්ප හා දැල් වැට සහිතයි.
🔹පුළුල් ගේට්ටු ඇත.
🔹නිවසේ නිදන කාමර 4 , නාන කාමර 1, සාලය ,මුලුතැන්ගෙය සහිතය.
🔹 තෙකලා විදුලිය සහිත මඩුවක් ,වී මිදුලක්, පුලුල් මාවත් හා ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇති බැවින් ව්‍යාපාරයකටද සුදුසුය.
🔹නිවාඩු නිකේතනයක් සෑදීමටද සුදුසු වේ.
🔹ගං වතුරෙන් හෝ වන සතුන්ගෙන් හානියක් නොමැති සාරවත් ඉඩමකි.
🔹ඉඩමේ ප්‍රමාණය අක්කර 01 යි.
🔹ඉඩමේ වටිනාකම රු. ලක්ෂ 175 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
A coconut land with a house, located next to a beautiful paddy field and a forest area, is for sale.
🔹 Only 50 meters from the Pannala–Kuliyapitiya main road.
🔹 Three-phase electricity and well water are available.
🔹 Includes 50 mature coconut trees, 25 coconut saplings, and intercropped plants (pepper, areca nut).
🔹 The land is fully enclosed with a boundary wall and wire fencing.
🔹 Wide entrance gates are available.
🔹 The house consists of 4 bedrooms, 1 bathroom, a living area, and a kitchen.
🔹 A shed with three-phase electricity, a paddy threshing floor, wide access roads, and proximity to the main road make it suitable for business purposes as well.
🔹 Fertile land with no risk of flooding or damage from wild animals.
🔹 Total land extent: 1 acre.
🔹 Price: LKR 17.5 million (negotiable).