හෙට්ටිපොල - කොබෙයිගනේ ප්රධාන මාර්ගයේ දොරබාවිල ප්රදේශයේ අඩක් නිමකළ දෙමහල් නිවස සමග පර්. 30ක ඉතා වටිනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- ළිං ජලය
- හෙට්ටිපොල - කොබෙයිගනේ ප්රධාන මාර්ගයට මීටර් 850 යි
- නුගවෙල හන්දියට කි.මී. 1.3 යි
- හෙට්ටිපොල නගරයට කි.මී. 6 යි
- කොබෙයිගනේ නගරයට කි.මී. 6 යි
- වාරියපොල නගරයට කි.මී. 15 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 175 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A very valuable 30 perches land with a half-finished two-story house is available for sale in the Dorabawila area on the Hettipola - Kobeigane main road.
- Freehold title deeds
- Well water
- 850 meters from the Hettipola - Kobeigane main road
- 1.3 km from Nugawela junction
- 6 km from Hettipola town
- 6 km from Kobeigane town
- 15 km from Wariyapola town
Total selling price 175 lakhs.
Call 'Babrella Properties' today to make this valuable land yours.