නාගරික පරිසරයක කොළඹ 06 කිරුලපන පිහිටි
පර්චස් 8.66ක වටිනා ඉඩමක් විකිනීමට ඇත.
ඉඩම පර්චසය ලක්ෂ 58 කට ඇස්තමේන්තු වාර්තාවක් ඇත.
ඉඩමේ පැරණි නිවසක් පිහිටා ඇති අතර ඉඩම ඉදිරිපිට ආදී 15 ක කපට් පාර ඇත.
ගැනුම්කරුවන් පහත සදහන් දුරකතනයට සම්බන්ධ වී
සාකච්චා කරගත හැක.
මිලගණන් සාකච්චා කරගත හැක (හිමිකරු - ජයරත්න)
An 8.66 perches land is available for sale in an urban environment, located in Kirulapone, Colombo 06.
The land has an estimated value of 5.8 million per cent.
There is an old house on the land and there is a 15-meter paved road in front of the land.
Buyers can contact the following phone number for
negotiation.
Price is negotiable ( OWNER - JAYARATHNA )