House for Sale in Haragama
හාරගම ප්රදේශයේ නිවසක් විකිනීමට තිබේ.
95 perches land with house
ඉඩම පර්චස් 95. නිවසක් සහිතයි.
800m to Hanguranketha Kandy main road ( Rajamawatha )
හඟුරන්කෙත - මහනුවර ප්රධාන මාර්ගයට (රජමාවත) මීටර් 800යි.
3 bedrooms
නිදන කාමර 3ක්, විසිත්ත කාමරය, මුළුතැන් ගෙය, නාන කාමරයක් සහිතය.
Living room
Kitchen
1 wash room
Pipe water and electricity available
නල ජලය සහ විදුලිය පහසුකම් සහිතයි.
Vehicle can access the land
ප්රධාන මාර්ගයේ සිට ඉඩමට වාහනයක් රැගෙන යා හැකි පරිදි මාර්ග පහසුකම් සහිතය.
Clear deeds and applicable for bank loans
බැංකු ණය අයදුම් කලහැකි නිරවුල් ඔප්පු.
Very calm and cool environment
සුවදායී නිස්කලංක පරිසරයක පිහිටා ඇත.