කොළඹ බදුල්ල ප්‍රධාන මහා මාර්ගයට නුදුරින් අක්කර 7.5ක ඉඩම විකිණීමට
🏷️ නිරවුල් සින්නක්කර ඔප්පු
🏷️ ප්‍රමානය අක්කර 7.5යි
🏷️ ඉඩමේ තේ, කුරුඳු සහ ගම්මිරිස් යන වාණිජ බෝග මෙන්ම පුවක්, කෙසෙල් කරාබුනැටි වැනි අතුරු බෝග වගා කර ඇත.
🏷️ කොස්, ටර්පන්ටයින්, ටූනා, මහෝගනි, සපු, අඹ සහ හුරියමාර වර්ගයේ ගස් 150 - 200 අතර ප්‍රමානයක් ඉඩම පුරාවට පැතිරි ඇත.
🏷️ උල්පත් ජලය සහ ඉඩම ආසන්නයෙන් ගලා බසින දොල පාරවලින් සමන්විතයි.
🏷️ විදුලි රැහැන් පද්ධතිය ඉඩමට යාබදව ඇත.
🏷️ ඉඩමට පැමිනෙන මාර්ගයෙන් කොටසක් තාර සහ කොන්ක්‍රීට් කර ඇති අතර ඉතිරි කොටස රජයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ කොන්ක්‍රීට් කිරීමට නියමිතයි.
🏷️ හල්දුම්මුල්ල දිසා රෝහලට 4 KM
🏷️ හල්දුම්මුල්ල ආනන්ද ජාතික පාසලට 5 km
🏷️ හපුතලේ නගරයට 11 KM
🎯🎯🎯 ඉඩමේ ඉහල කොටසට දිස්වන කූරගල සහ උඩවලව ප්‍රදේශවල මනරම් දර්ශනය නිසාත් පහත සඳහන් සංචාරක ස්ථාන වලට මධ්‍යස්තව පිහිටා ඇති නිසාත් කබානා ආකාරයේ හෝටල් ව්‍යාපෘතියක් සදහා වඩා උචිතයි.
⚡ඇල්ල
⚡හපුතලේ විව් පොයින්ට්
⚡හෝර්ටන්තැන්න
⚡ඉදල්ගස්හින්න
⚡ඇඩිශම් බංගලාව
⚡ලිප්ටන් සීට්
⚡බඹරකන්ද දියඇල්ල
⚡Devil's Staircase
⚡දියලුම දියඇල්ල
❌ බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.