*කැලණිය, පිලපිටිය පාරෙහි පිහිටි ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් කොටස් දෙකකට ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*පර්චස් 7ක් සහ 8කි.
*දැනට හතු ව්‍යාපාරයක් කරගෙන යන බැවින් හතු ව්‍යාපාරය
හා එම ගොඩනැගිල්ල සහිතව ද අවශ්‍ය අයෙකුට මිල ගණන් කතා කර ගත හැකිය.
*ජලය , විදුලිය , සහිතයි.
*සින්නක්කර ඔප්පු.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*කොලඹ නුවර ප්‍රධාන පාරට මීටර් 600කි.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*පර්චස් 7 කොටසෙහි පර්චසයක් 1250000කි.
*පර්චස් 8 කොටසෙහි පර්චසයක් 1050000කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*මුදල් හදිස්සියක් බැවින් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A plot of land with a building located at Pilapitiya Road, Kelaniya is available for sale in two parts very soon.
*7 Perches and 8 Perches .
*Mushroom business as currently running a mushroom business
And with that building, anyone who wants can discuss the prices.
*With water, electricity.
*Freehold deeds.
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks very close
*Supermarkets very close
*600 meters to the main road of Colombo.
*Must be from all municipal facilities.
*A perch in section 7 perches is 1250000.
*A perch in section 8 is 1050000.
*Prices are negotiable.
*Selling very quickly as cash is urgent.
*Call for more details.