ගොඩකවෙල නගරයෙන් පර්චස් 50.8 ක ඉඩම සහ ව්‍යාපාරයක් කරගෙන යාමට සුදුසු ගොඩනැඟිල්ල විකිණීමට,
> ගොඩකවෙල මූලික රෝහලට ඉදිරිපිටින්.
> ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත.
> සින්නක්කර ඔප්පු සහිතයි.
> විදුලිය සහ නල ජල පහසුකම් සහිතයි.
> විකුණුම් මිල: පර්චසය රු: 1,500,000/-
+++ වැඩි විස්තර සදහා අමතන්න ( Mr. Prasanga)