🌴 Land with a house for Sale in Polgasowita (SSPL-488)
🟢 Address - Siyambalagoda, Polgasowita.
🟢 Land Size - 24.8 Perches
🟢 House
🔸 Bedrooms - 04
🔸 Bathrooms - 01
🔸 Living Room
🔸 Kitchen
🔸 Outside toilet
🔸 Sq Ft - 1600
🟢 With coconut, orange, King Coconut and mango cultivation
🟢 To Kahathuduwa highway entres - 1km
🟢 To 120 Colombo - Horana main road - 500m
🟢 To Shcool, Hospital, Divisional Secretariat office, Keells - 1km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable
--------------------------------------------
🌴 පොල්ගස්ඕවිට නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත (SSPL-488)
🟢 ලිපිනය - සියඹලාගොඩ, පොල්ගස්ඕවිට.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 24.8
🟢 නිවස
🔸 නිදන කාමර - 04
🔸 නාන කාමර - 01
🔸 විසිත්ත කාමරය
🔸 මුළුතැන්ගෙය
🔸 පිටත වැසිකිළිය
🔸 වර්ග අඩි - 1600
🟢 පොල්, තැඹිලි, කෙසෙල් සහ අඹ වගාව සමඟ
🟢 කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට - 1km
🟢 කොළඹ - හොරණ ප්රධාන මාර්ගයට - 1km
🟢 පාසල, රෝහල, ප්රාදේශීය ලේකම් කාර්යාලය, කීල්ස් සුපර් - 1km
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය