ගම්පහ දිස්ත්රික්කයෙන් සරුසාර වටිනා පොල් ඉඩමක් විකිණීමට..
වේයන්ගොඩ, නයිවල එස්සැල්ල ප්රධාන මාර්ගයට මුහුණලා, පිටුපසින් අලංකාර වෙල් යායකට මායින්ව, ජීවත් වීමට නිස්කලංක නිදහස් වටපිටාව සහිත පර්චස් 170ක ඉඩම ප්රදේශයේ දැනට පවතින මිලට වඩා ඉතාමත් සාධාරණ මුදලකට විකුණනු ලැබේ.
👉 පොල්, බුලත්, කෙසෙල් වගාව සමග කොස්, කජු, අඹ සහ පුවක් වැටියක් සහිත අලංකාරවත් වටපිටාව..
👉 ගේට්ටුව සමග ඉඩම වටා තාප්ප දමා එයාපෝට් දැල සවිකර ඇත.
👉 කුඩා නිවසක් සහිතයි
👉 ළිං ජලය සමග විදුලිය සහිතයි.
👉 නිරවුල් සින්නක්කර ඔප්පු.
👉 නයිවල නගරයට විනාඩි 5
👉 වේයන්ගොඩ නගරයට විනාඩි 10
👉 ගම්පහ නගරයට විනාඩි 20
👉 කොළඹ නුවර ප්රධාන මාර්ගයට සහ නිට්ටඹුව නගරයට විනාඩි 15
👉 දිවුලපිටිය නගරයට විනාඩි 10
👉 මිනුවන්ගොඩ නගරයට විනාඩි 15
👉 මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20
දේපල පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගනන් සකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න..