කටුනායක සීදුව මුතුවාඩියෙන් අගනා බිම්කොටස් විකිණීමට
ප්‍රධාන පාරට 400m ක් දුරින් අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්,
අඩ් 20 පුළුල් මාර්ග සමඟ කානු පද්ධති,
පර්චස් 11,12 ප්‍රමාණවලින් ඉඩම් කැබලි විකිණීමට.
කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
සුපිරි වෙලදසැල්,ජනප්‍රිය පාසල්,තෙකළා විදුලිය,ජල පහසුකම් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.