කුරුවිට ටවුන් ආසන්නයෙන් අගනා ඉඩමක් විකිණීමට
📍 කුරුවිට – ඉඩම් විකිණීමට
👉 කුරුවිට නගරයට විනාඩි 9යි
👉 රත්නපුර නගරයට විනාඩි 21යි
🏫 කුරුවිට මාධ්‍ය මහා විද්‍යාලයට විනාඩි 9යි
🏫 සීවලී මාධ්‍ය විද්‍යාලයට විනාඩි 17යි
🏫 ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයට විනාඩි 21යි
🏫 සුමනා බාලිකා විද්‍යාලයට විනාඩි 26යි
🏦 බැංකු පහසුකම් සඳහා විනාඩි 9යි
🏬 සුපිරි වෙළඳසැල් සඳහා විනාඩි 9යි
⚡️ තෙකලා විදුලිය
🚰 නල ජලය
🛣 පුළුල් මං මාවත්
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධති
🏦 බැංකු ණය පහසුකම්
🏢 ආයතනික ණය පහසුකම්
💰 පහසු ගෙවීමේ ක්‍රම
සුපිරිසිදු ඔප්පු සමගින්,
💰 පර්චසය රුපියල් 95,000/- සිට. 💰
🈯️ රු.200,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
🏦 වෙන් කරගත් දින සිට දින 14ක් ඇතුලත ඉඩමේ වටිනාකමෙන් 40% ගෙවා ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවියහැක.
Commercial Realty (Pvt.) Ltd.
132, 2nd Floor, High Level Road, Maharagama