පහසු ගෙවීමේ ක්රම
-----------------------
🔴මූලිකව වටිනාකමෙන් 15% ගෙවා ඉතිරි 85% න් 60% පලමු මාස 6දී කැමති විදිහට ගෙවන්න,ඉතිරි 40% පසු මාස 6දී කැමති විදිහට ගෙවා අවසන් කරන්න.
🔴මූලිකව වටිනාකමෙන් 25% ගෙවා ඉතිරි 75% න් 60% පලමු මාස 9දී කැමති විදිහට ගෙවන්න,ඉතිරි 40% පසු මාස 9දී කැමති විදිහට ගෙවා අවසන් කරන්න.
🔴මූලිකව වටිනාකමෙන් 20% ගෙවා ඉතිරි 80%,මාස 12 කින් කැමති විදිහට ගෙවා අවසන් කරන්න.
🟢එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක් ලබා ගත හැක