නව නුවර පාරට මීටර් 200යි
දෙල්ගොඩ නගරයට විනාඩි 3️⃣යි
වැලිවේරිය නගරයට විනාඩි 5️⃣යි
බියගම ආයෝජන කලාපයට විනාඩි 5️⃣යි
කඩවත , කිරිබත්ගොඩ සහ කඩුවෙල නගරවලට විනාඩි 🔟යි.
🏫🚸 ජාත්‍යන්තර පාසල් , ජාතික පාසල් ඇතුළු සියලු නාගරික පහසුකම්
🚏 17 පානදුර - මහනුවර
🚏 17 මහනුවර - දෙහිවල
🚏 228 වැලිවේරිය - කොළඹ
🚏 228/1 කඩුවෙල - ගම්පහ
🚏 207 පූගොඩ - ගම්පහ
🚏 210 කඩවත - දෙල්ගොඩ
🚏 234 දෙල්ගොඩ - පිටකොටුව යන බස් මාර්ගවලට ඉතා ආසන්නව පිහිටයි.
🛣️ කඩවත - මහර ප්‍රාදේශීය සභා සීමාව තුල සියලු පහසුකම් සහිත අගනා පර්චස් 6 බිම්කොටස්.
🛣️ සියලු නගරයන්ට ළග නුවර පාරට - ලෝලෙවල් පාරට මැද නව නුවර පාරට අත ළග ඇති එකම ඉඩම.
🛣️ කඩවත - කඩුවෙල අධිවේගී පිවිසුම් වලට විනාඩි 10 යි.