වේයන්ගොඩ පිහිටා ඇති නේවාසික භාවිතයට හෝ ආයෝජනයකට ඉතාමත්ම සුදුසු, පර්චස් 30 ක සින්නක්කර ඔප්පු සහිත හිස් තැනිතලා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
📍 ප්‍රධාන ස්ථාන:
🚉 පල්ලෙවෙල දුම්රිය ස්ථානයට - විනාඩි 4
⛽ ඉන්ධන පිරවුම්හලට - විනාඩි 4
🏫 පල්ලෙවෙල ජාතික පාසලට - විනාඩි 5
🚉 කීනවල දුම්රිය ස්ථානයට - විනාඩි 7
🏫 වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට - විනාඩි 8
🛣️ ඉදිවෙමින් පවතින වේයන්ගොඩ නව අධිවේගී පිවිසුමට - විනාඩි 9
🚉 වේයන්ගොඩ දුම්රිය ස්ථානයට - විනාඩි 10
🛣️ මීරිගම අධිවේගී පිවිසුමට - විනාඩි 18
විශේෂත්වයන්:
1. ගංවතුර ඇතුළු ස්වභාවික ආපදාවන්ගෙන් තොර සුරක්ෂිත ඉඩමකි. 💯
2. වේයන්ගොඩ නව අධිවේගී පිවිසුම මීළග වසර දෙක ඇතුලත (2028 දී) නිම වන බැවින් ඉතා ශීඝ්‍රයෙන් සංවර්ධනය වන කලාපයකි.
3. මෙම ඉඩමෙහි පුළුල් මාර්ග ප්‍රවේශයක් ඇති බැවින්, වෙනම ගේට්ටු සහ රථගාල් සහිතව නිවසක් සහ කුලියට දීමට කොටසක් (Annex) වුවද පහසුවෙන් සැලසුම් කළ හැක.
👍 ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු සුළු මුදලක් අඩු කළ හැක.
🤳 වැඩි විස්තර සඳහා අමතන්න.
-------------------------------------------------------------
Smart Investment & Peaceful Living - 30 Perches in Veyangoda
Highly suitable for residential living or investment, this 30-perch flat land for sale in Veyangoda comes with clear freehold deeds (Sinnakkara) and is ready for a quick sale.
📍 Location Highlights:
🚉 4 Mins to Pallewela Railway Station
⛽ 4 Mins to Fuel Station
🏫 5 Mins to Pallewela National School
🚉 7 Mins to Keenawala Railway Station
🏫 8 Mins to Bandaranayake Central College
🛣️ 9 Mins to Upcoming Veyangoda Highway Entrance
🚉 10 Mins to Veyangoda Railway Station
🛣️ 18 Mins to Mirigama Highway Entrance
Special Features:
1. 100% Flood-Free & Safe from natural disasters. 💯
2. Rapidly developing area, as the new Veyangoda Highway Entrance will be completed within the next two years (2028).
3. Wide road access allows you to easily design a house alongside a separate rental annex, complete with individual gates and parking spaces.
4. Flat land with zero filling required.
5. Clear Deeds (Sinnakkara).
👍 Price is slightly negotiable after inspecting the land.
🤳 Call now for more details!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale in Veyangoda Town- Highway Access
12.96 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 650,000 පර්ච් එකකටදින 47
land veyangoda
15.0 පර්චස්AUTH AGENTගම්පහ, ඉඩම් ඇති නිවාසරු 775,000 පර්ච් එකකටදින 53
Land in Veyangoda
10.0 පර්චස්AUTH AGENTගම්පහ, ඉඩම් ඇති නිවාසරු 355,000 පර්ච් එකකටදින 28
Land Veyangoda
10.0 පර්චස්AUTH AGENTගම්පහ, ඉඩම් ඇති නිවාසරු 335,000 පර්ච් එකකටදින 24