🏢 PRIME DEVELOPMENT LAND FOR SALE – COLOMBO 10
📍 Maligakanda, Colombo 10
A rare investment opportunity in one of Colombo's most sought-after locations.
This valuable 18-perch land (10P + 8P) is situated in a rapidly developing area with excellent accessibility and strong demand for residential and commercial developments.
Property Highlights
✅ 18 Perches (10P + 8P)
✅ 20 Ft Wide Access Road
✅ Flat, cleared and ready for development
✅ Only 100 yards from Maligakanda Magistrate Court
✅ Highly residential and commercial neighborhood
✅ Ideal for Apartment Complex, Student Accommodation, Office Building, Medical Centre or Mixed Development
Excellent Educational Hub
🎓 Near Ananda College
🎓 Near Ananda Balika Vidyalaya
🎓 Near Nalanda College
🎓 Near D.S. Senanayake College
🎓 Near St. Joseph's College
🎓 Near Carey College
The location offers strong rental and resale demand due to the concentration of leading schools, universities, hospitals and commercial establishments.
Development Potential
🏢 Suitable for Apartment Project
🏢 Commercial Building
🏢 Student Accommodation
🏢 Office Complex
🏢 Medical Centre
🏢 Investment Development Project
📜 UDA preliminary planning clearance had been granted for a 7-storey development subject to conditions.
📞 Call for inspection and further details.
🏢 කොළඹ 10 හි අගනා සංවර්ධන ඉඩමක් විකිණීමට
📍මාලිගාකන්ද, කොළඹ 10
කොළඹ නගරයේ ඉතා ඉල්ලුමක් ඇති ප්‍රදේශයක පිහිටි මෙම පර්චස් 18ක (10P + 8P) වටිනා ඉඩම, මහල් නිවාස ව්‍යාපෘති (Apartment Project), වාණිජ ගොඩනැගිලි, කාර්යාල සංකීර්ණ හෝ ආයෝජන ව්‍යාපෘති සඳහා ඉතා සුදුසු වේ.
🔹 ඉඩමේ විශේෂතා
✅ පර්චස් 18 (10P + 8P)
✅ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය
✅ සම්පූර්ණයෙන්ම පිරිසිදු කර සංවර්ධනයට සූදානම් ඉඩම
✅ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉතා සමීපව
✅ නේවාසික හා වාණිජ වශයෙන් වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක්
🎓 ප්‍රධාන පාසල් රැසකට ඉතා සමීපයි
🏫 ආනන්ද විද්‍යාලය
🏫 ආනන්ද බාලිකා විද්‍යාලය
🏫 නාලන්දා විද්‍යාලය
🏫 ඩී.එස්. සේනානායක විද්‍යාලය
🏫 ශාන්ත ජෝසප් විද්‍යාලය
🏫 කේරි විද්‍යාලය
මෙම ස්ථානය සිසු නවාතැන්, Apartment ව්‍යාපෘති සහ කුලී ආදායම් ව්‍යාපෘති සඳහා විශේෂ ඉල්ලුමක් ඇති ප්රදේශයකි.
🏗️ සංවර්ධන අවස්ථා
✔️ Apartment Complex
✔️ Student Accommodation
✔️ Office Building
✔️ Medical Centre
✔️ Mixed Development Project
✔️ Investment Property
📜 මහල් 7ක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා UDA මූලික අනුමැතිය ලබාගෙන තිබේ.
📞 වැඩි විස්තර හා ස්ථාන පරීක්ෂාව සඳහා අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Prime 10 Perch Bare Land for Sale – Kottawa
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 4,500,000 සම්පුර්ණ මිලදින 13
Building Rent Near Maharagama Town
10,500 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල කුලියට දීමරු 1,250,000 මසකටදින 44
Affordable Apartment for Sale Near Galle Road - Agulana
Soysapuraකාමර: 2 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, මහල් නිවාස විකිණීමට ඇතරු 3,000,000දින 14
2 Bedroom Apartment for Sale Near Galle Road - Moratuwa
Soysapuraකාමර: 2 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, මහල් නිවාස විකිණීමට ඇතරු 8,950,000දින 44
