වේයංගොඩ මීරිගම බස් පාරට මුහුනලා මල්ලැහැව හංදියට නුදුරුන් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු වටිනා නේවාසික බිම් කොටස් 3 ක් විකිනීමට
💢 කොලඹ නුවර පාරට ( පස්යාල ) සහ නිට්ටම්බුව නගරයට ඉතා ඉක්මනින් ලගා විය හැක
💢 මීරිගම නගරයට හා අදිවේගී පිවිසුමට විනාඩි 15
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 පුලුල් මාර්ග
👉 ක්‍රමවත් කානු පද්ධති
👉 නිරවුල් ඔප්පු
👉 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම් සමගින්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක