නිට්ටම්ඹුව සංඝබෝධි පාසල අසල නුවර පාරට 100m දුරින් පර්චස් 12 සිට 15 දක්වා බිම් කොටස් 10ක් පමණ ඇත එකම තැන කොටස් තුනකට පර්චස් 60 හො 70 කැබලි වශයෙන් ද ලබා ගත හැකිය සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් කාපට පාරට මුහුණ ලා නිට්ටම්ඹුව නගරයේ පහසුකම් සියල්ල ව්නාඩි 5න් අත් විදිය හැකිය වැඩි විස්තර සදහා අමතන්න