නිට්ටඹුව පස්යාලය නගර දෙකට මැදිව කොළඹ නුවර ප්රධාන මාර්ගයට මුහුණලා සියලුම පහසුකම් සහිත ව්යාපාරික හා නේවාසික බිම් කොටස් කිහිපයක් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
✔️අඩි 30 පළල පුළුල් ප්රවේශ මාර්ග
✔️තෙකලා විදුලිය.
✔️නල ජලය
✔️කොන්ක්රීට් කානු පද්ධති
✔️නිරවුල් ඔප්පු.
✔️ප්රාදේශීය සභා අනුමැතිය සමගින්
ගෙවීමේ ක්රම ⬇
👉මූලිකව 10%යි (ලක්ෂ 8යි) - ඉතිරිය මාස 40කින් ගෙවන්න
👉බැංකු ණය පහසුකම්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටමක්
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න
📲 071 375 60 76