🔴 නිට්ටඹුව සංඝබෝධි විදුහල ආසන්නයෙන් නේවාසික බිම්කොටස් විකිණීමට තිබේ 🔴
🔴 කොළඹ නුවර පාරට මිටර් 150.
🔴 නිට්ටඹුව නගරයට මිටර් 800
🔴 සංඝබෝධි විදුහලට මිටර් 200
🆗 ජලය.
🆗 විදුලිය.
🆗 ප්රාදේශීය සබා අනුමතයි.
🆗 සින්නක්කර ඔප්පු.
බැංකු ණය පහසුකම්.
මූලික ගෙවීම ලක්ෂ 8.
ඉතිරිය මාස 40 කින් ගෙවන්න.