නිට්ටම්බුව තිහාරිය නගර දෙකට අතර මැදිව සංගබෝදි පාසැල අසලින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
✅ කොලඹ නුවර පාරට මීටර් 300
✅ නිට්ටම්බුව නගරයට කි.මී 1.2
✅ තිහාරිය නගරයට කි.මී 1
✅ සංගබෝදි පාසැලට මීටර් 350
✅ මල්වත්ත උසාවිය හා අත්තනගල්ල ඉඩම් ලියාපදිංචි කාර්යාලයට මීටර් 700
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
⭕ නල ජලය
⭕ තෙකලා විදුලිය
⭕ තාර යෙදූ අඩි 30 පුලුල් මාර්ග
⭕ ක්‍රමවත් කානු පද්දති
⭕ නිරවුල් ඔප්පු
⭕ අනුමත බිම් කොටස් සැලසුම් හා ඉඩමේ පදිංචිවන අයගේ පහසුව උදෙසා පොදු කටයුතු සදහා වෙනම බිම් කොටසක්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව මාස 24 ක් දක්වා දීර්ඝ කාලීන ගෙවීමේ පහසුකම්.
ඔබට අවශ්‍ය නම් දීර්ඝ කාලීන බැංකු ණය පහසුකම් සමගින් මිලදී ගත හැක ( අප විසින්ම සකසා දෙනු ලැබේ )
එකවර මුදල් ගෙවීමේදී 7% ක් දක්වා වූ සුවිශේෂී මිල අඩු කිරීම්