වාරියපොල වටිනාම නේවාසික බිම් කොටස් පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ......
වාරියපොල නගරයට ඇවිදගෙන යන දුරින්
අවසාන බිම්කොටස් කිහිපයක් විකිණීමට.
නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටස්.
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
වාරියපොල නගරයට විනාඩි 05 න්
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
පර්චසය රු 110,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 30 පොලී රහිතව ගෙවන්න,
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික වෙතින්