මීරිගම කුඹල් ඔළුව පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් කිහිපයක්
පිරිසිදු ජලය,තෙකලා විදුලිය,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 18කින් ගෙවන්න
මූලික ගෙවීම 25% ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා මසක් ඇතුළත ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටමක්