මිනුවන්ගොඩ වේයංගොඩ නගර දෙකට මැදිව කටුනායක බස් පාරට සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් 3 ක් විකිනීමට
➡️ කටුනායක බස් පාරට මීටර් 700
➡️ මිනුවන්ගොඩ නගරයට විනාඩි 10
➡️ ඉදිවෙමින් පවතින වේයංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10
➡️ දිවුලපිටිය , නයිවල නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
💢 නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
💎 මූලික ගෙවීම ලක්ශ 4.5 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම් 💎
0710215254 මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා ද සම්බන්ද විය හැක