Land in Malabe Pothuarawa Rd
මාලබේ පොතුඅරාව පරෙන් අගනා වටිනා ඉඩමක් විකිනීමට ඇත. (ඉක්මනින් අලෙවි කර ගැනීමට අවශ්‍ය නිසා, මිල ගනන් අඩු කර නැවත පල කිරීමකි.)
👉 Perchas 9.55
👉 මාලබේ ටවුමට 1.5km
👉 අතුරුගිරිය ප්‍රධාන පාරට 600m
👉 අඩි 16 තාර පාරට මුහුනලා. හරි හතරැස් ඉඩම.
👉 නිරවුල් ඔප්පු
👉 Perch එකක මිල 1,350,000/= මිල ගනන් සාකච්චා කරගත හැක