Land in Magammana Homagama
* 14 p
* 20 Feet Wide Access Rds
* Road Frontage of the Land is 42 Feet
* Square Land
* Only 3.5 km to Kottawa High-Way
* Asking Only Rs.8.5/= Lakhs Per Perch NEGOTIABLE
ක්‍රවුන් ක්‍රෙසන්ට්, මාගම්මන , හෝමාගම.
පර්චස් 14 නේවාසික ඉඩම විකිණීමට.
මුහුණත අඩි 42 කි.
අඩි 20 පාර(මීටර් 8 පමණ අඩි 15).
ආරක්ශිත, නිසංසල, ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත.
කොට්ටාව අධිවේගී පිවිසුමට කි.මි 3.5 .
කොට්ටාව හෝමාගම නගර වලට ඉතා ආසන්නයි.
පර්චසයක මිල ලක්ශ 8.5 කි. විකිණීම අයිතිකරු විසින්. අමතන්න