දිවුලපිටිය ගිරිවුල්ල නගර වලට මැදිව , කොලඹ 5 පාරට මුහුනලා , පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ( නේවාසික බිම් කොටස් පමනයි ).
🎯 කොලඹ කුරුණෑගල අංක 5 බස් පාරට මුහුනලා ඇත
🎯 මීගමුව මීරිගම 251 බස් පාරට කි.මී 1.5
🎯 මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15
🎯 දිවුලපිටිය , ගිරිවුල්ල , මීරිගම , කටාන නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
💢 නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 3 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්
📳 මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක