කිරිල්ලවල ඉඹුල්ගොඩ ප්‍රියරතන මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
🎯 කොලඹ නුවර පාරට කි.මී 1.2
🎯 කඩවත නගරයට විනාඩි 10
🎯 අදිවේගී පිවිසුමට විනාඩි 10
🎯 වැලිවේරිය , ගම්පහ , බැලුම්මහර නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ ඔබට පහසු පරිදි සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
0710215254 මෙම දුරකතන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක