කටුනායක කුරණ මීගමුව කොළඹ ප්රඨාන බස් මාර්ගයට මීටර් 100යි. කටුනාකය ගුවන්තොටුපල විනාඩ් 10යි.කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
සියලුම නාගරික පහසුම්කම් මීගමුව නගරයටම විනාඩි 05න්
ජාතික හා ජායත්යන්තර පාසල් අතේ දුරින්
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක