පෙතියාගොඩ පිළිවෙළින් පර්චස් 15ක් සහ 21ක්.
මහනුවර නගර මධ්‍යයට කිලෝමීටර් 13 කි සහ මීටර් 800 ගෙලිඔය නගරයට (බස් නැවතුම සහ දුම්රිය ස්ථානයට) .
නිරවුල් ඔප්පු. ( හිමිකම් ඔප්පුව) සහ බැංකු ණය ලබා ගත හැක.
හන්තාන කඳුවැටිය දෙසට බෑවුමක් සහිත ඉඩම.
15 and 21 Perches respectively in Pethiyagoda.
13 km to Kandy city centre and 800 m to Gelioya town ( Bus stand and the railway station).
Clear deeds. ( Titile deed) and bank loans can be taken.
Land with a slope overlooking Hanthana mountain range.