කඩවත නගරයට පහසුවෙන් ළගා වීමට හැකි කිරිල්ලවල පියරතන මාවතෙන් පර්චස් 12.5 බිම් කොටස් 2ක් විකිණීමට ඇත.
👉කොළඹ - නුවර ප්රධාන මාර්ගයට 1.5 km
👉කඩවත නගරයට විනාඩි 10යි.
👉වැලිවේරිය නගරයට 2.5km.
👉පාසල් / බැංකු /සුපිරි වෙළෙඳ සංකීර්ණ ඇතුළුව
✅නිරවුල් ඔප්පු
✅ප්රාදේශීය සභා අනුමැතිය
✅නළ ජලය
✅තෙකලා විදුලිය
✅කොන්ක්රීට් කළ කානු පද්ධති
✅පුළුල් ප්රවේශ මාර්ග සහිත තැනිතලා බිම් කොටස්
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉පොළී රහිතව වසර 2ක් දක්වා ගෙවීමේ ක්රමයක්
👉බැංකු ණය පහසුකම්