කඩවත ඉඹුල්ගොඩ සාලිය බතික් හන්දියෙන් සුනේත්රා දේවි පාසල පාරේ නුවර පාරට 1km දුරින් පදිංචියට සුපිරි බිම් කොටසක් සුන්දර වෙල් යායකට මායිම්ව සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය සමඟ පුළුල් මාර්ග පහසුකම් අනුමත පිඹුරුපත් සමග බැංකු ණය අනුමත සුපිරි බිම් කොටසක් අඩුම මිලට වැඩි විස්තර සදහා අමතන්න