නුවර පාරට 1km දුරින් ඉඹුල්ගොඩ සාලිය බතික් හන්දියෙන් සුනේත්රා දේවි පාසල පාරේ සුපිරි බිම් කොටසක් 💎 සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය 💎 අනුමත පිඹුරුපත් 💎 බැංකු ණය පහසුකම් ලබා ගත හැකි 💎 කඩවත අඩිවේගි පිවිසීමට විනාඩි 10න් 💎 අනෙකුත් සියලුම පහසුකම් ලබා ගත හැකි සුන්දර වටපිටාවක් සහිත සුපිරි බිම් කොටසක් අඩුම මිලට