කඩවත වෑබඩ පාරෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
🎯 කොලඹ නුවර පාරට කි.මී 2
🎯 කඩවත නගරයට විනාඩි 10
🎯 210 බස් පාරට මීටර් 300
🎯 අදිවේගී පිවිසුමට විනාඩි 10
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය
👍 නල ජලය
👍 තෙකලා විදුලිය
👍 කාපට් ඇතිරූ පුලුල් මාර්ග
👍 ක්‍රමවත් කානු පද්ධති
👍 නිරවුල් ඔප්පු
👍 අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
💢 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකතන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක