කඩවත නගරාසන්නව , කොලඹ නුවර පාරට මුහුනලා ඇති වටිනා නේවාසික ඉඩමේ අවසාන නේවාසික බිම් කොටස් 2 විකිනීමට
( සම්පූර්ණ වයාපෘතිය කොලඹ නුවර පාරට මුහුනලා ඇත . මෙම බිම් කොටස් 2 ට කොලඹ නුවර පාරේ සිට දුර මීටර් 120 )
➡️ සියලූම මාර්ග කාපට් අතුරා ඇත
➡️ කානු පද්ධති කොන්ක්රීට් යොදා තිබේ
➡️ සම්පූර්ණ ඉඩම වට තාප්ප ගසා ඇත
➡️ නල ජලය
➡️ තෙකලා විදුලිය
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
👉 මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
💢 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්