කඩවත අදිවේගී පිවිසුම අසලින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට
පර්චස් 6 . 5
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි ඉතිරිය පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්