කඩවත නගරාසන්නව පදිංචිය සොයන ඔබටත් ආයෝජනයට ඉඩමක් සොයන ඔබටත් ප්‍රයිම් අපේ නවතම ඉඩම් ව්‍යාපෘතිය , කඩවත වෑබඩ පාරෙන්
මෙම ඉඩම් ව්‍යාපෘතිය සඳහා
👍 නල ජලය
👍 තෙකලා විදුලිය
👍 තාර යෙදූ පුලුල් මාර්ග පද්දතිය
👍 කොන්ක්‍රීට් යෙදූ ක්‍රමවත් කානු පද්දති
👍 නිරවුල් ඔප්පු
👍 අනුමත බිම් කොටස් සැලසුම් ඔබට හිමි වනු ඇත
ඉඩම වෙන් කරවා ගැනීමට රු ලක්ෂ 2 ක් පමනයි.
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 30%. ඉතිරිය අප විසින්ම ඔබට බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම් සකසා දෙනු ලැබේ. ඔබ මිලදී ගන්නා බිම් කොටස මත මාසික වාරිකය රු 30,000/= ත් 40,000/= අතර මුදලකට සකස් කර ගත හැක.
කෙටි කාලීන පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් අප සතුව ඇත
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
සම්පූර්ණ ඉඩමේ කොටස් 20 ක් පමනයි. දැනට ඔබට කොටස් 10 මිලදී ගැනීමට හැකියාව තිබේ.