කඩවත නුවරපාරට විනාඩි 05න් නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත නේවාසික බිම්කොටස් පදිංචිටයට හා ආයෝනයට
කඩවත 210 බස් පාරට මීටර් 100යි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 12කින් කැමතිම විදිහට පොලී නැතිව ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්