කඩවත නුවර පාරට 1.5kmයි. කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
නලජලය ,විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත බිම්කොටස්
වෙන්කර ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය පොලී නැතිව මාස 24කින් ගෙවන්න.
මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය වසර 15ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්