🏡 හෝමාගම කෘෂි මාවතෙන් වටිනා නේවාසික ඉඩම් විකිණීමට
📍 හෝමාගම නගරයට මීටර් 400ක් පමණ දුරින්, කෘෂි මාවතේ පිහිටි අනර්ඝ ඉඩම්.
✅ පර්චස් 6 සිට විකිණීමට
✅ පර්චසයක් රු. ලක්ෂ 22.5 සිට
✅ නල ජල පහසුකම්
✅ කාපට් යෙදූ පුළුල් මාර්ග
✅ තෙකලා විදුලිය
✅ බැංකු ණය පහසුකම්
✅ පදිංචියට සහ ආයෝජනයට ඉතා සුදුසු පරිසරයක්
ඔබගේ සිහින නිවස සඳහා හෝ අනාගත ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සදහා අදම අමතන්න.