Land in Homagama Moragahahena Rd Pitipana South
හෝමාගම මොරගහහේන මාර්ගයේ (පිටිපන දකුණ) දහම් මාවත
🏞️පර්චස් 22.5
💵පර්චස් 1ක් ලක්ෂ 7කි.
📍NSBM හරිත සරසවිය, (පා ගමනින් උනද ළඟා විය හැක)
📍මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
📍ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය,
📍කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය,
📍ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) ආදි සුවිශේෂී ආයතන බොහොමයකට ආසන්නව ඉඩම පිහිටා ඇත . ප්‍රධාන මාර්ගයෙන් හෝ අතුරු මාර්ග මගින් මෙම ස්ථාන වලට පහසුවෙන් ළඟා විය හැක .
📍මොරගහගේන,
📍හෝමාගම,
📍මීගොඩ නගර වලට පහසුවෙන් ලඟා විය හැක .
🛣️අඩි 20ක් පමණ පළල මාර්ගයක් සහිතය .
📋නිරවුල් ඔප්පු සහ නිරවුල් මායිම් සහිතය .
🖼️මෙම ඉඩම කුඹුර අසලම පිහිටා ඇති ස්වභාවික , නිහඬ , නිස්කලංක පරිසරයකි .
⚡ජලය,විදුලිය, දුරකථන පහසුකම් පහසුවෙන් ලබා ගත හැක .
🏦බැංකු ණය පහසුවෙන් ලබා ගත හැක .
🏡පදිංචියට හෝ ව්‍යාපාර වලට සුදුසුයි .
(බෝඩිම් , සංචාරක ස්ථාන , වගා කටයුතු...)
🌊ගං වතුර , නාය යෑම් වැනි ස්වභාවික ආපදා තත්වයන් නොමැත .
💰මිල සාකච්ඡා කර ගත හැක .